කවදාවත් නැති තරමට වර්තමාන ලෝකය පාපයෙන් කැලැල්ව පවතින්නේය.අද දින බොහෝ තරුණ තරුණියන් තම ජීවිතය තුළ දේව සැලැස්ම ඉටු නොකර වැරදි මාර්ගයක අධර්මිෂ්ඨ ලෙස ජීවත් වෙමින් තම ජීවිතය විනාශ කර ගනිමින් සිටිති. එහෙයින් එවැනි තරුණ තරුණියන්ව යහපත් මගට රැගෙන එන්නටත් ඔවුන්හට ආත්මික උපදෙස් ලබා දෙන්නටත් ක්රීඩා තරග මෙන්ම සම්මන්ත්රණ පවත්වන්නෙමු. ඔබගේ ප්රදේශයන් තුළත් මෙවැනි වැඩසටහන් පවත්වන්නට ඔබ ප්රියකරනවා නම් අප සමග සම්බන්ධ වන්න.










