ගම්මානවලට ගොස් නාට්‍යයන් මඟින් දෙවියන් වහන්සේගේ ගැළවීමේ පණිවිඩය ජනයන් සමග බෙදා ගන්නෙමු. ගෙවී ගිය කාලය තුළ නුවරඑළිය, වව්නියාව, මන්නාරම, බණ්ඩාරවෙල, තලවකැලේ, වැලිමඩ, කළුතර මෙන්ම යටියන්තොට යන ප්‍රදේශයන් තුළ නාට්‍යයන් මගින් ජනයන්හට දේව ප්‍රේමය දැනුමි දෙන්නට උන්වහන්සේ කරුණාව දැක්වූ සේක.

