සිංහල මෙන්ම දමිළ භාෂාවෙන් පොත්පත් මෙන්ම අත් පත්‍රිකා හා සඟරාවන් මුද්‍රණය කොට එළි දක්වන්නෙමු. දේව සේවයේ යෙදෙන්නන් හට මෙන්ම ඇදහිලිවන්තයන් හට අපගේ එළිදැක්වීම් නොමිලේ බෙදාදෙන්නෙමු. ඔබගේ සේවාවන් තුළත් අපගේ එළිදැක්වීම් භාවිතා කරන්නට ඔබ ප්‍රිය කරනවා නම් ඔබගේ සේවා තොරතුරු සමග සම්බන්ධ වන්න.








