ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පණිවිඩය අන් අය සමඟ බෙදා ගැනීම දේව දරුවන්ගේ වගකීමකි. සුභාරංචි සේවයෙහි නිරතව සේවය කරන්නට පිපාසිත ඇදහිලිවන්තයන් ව උද්යෝගිමත් කරන්නටත් ඔවුන් සඳහා අවැසි නව ක්‍රියාපිළිවෙතක් මෙන්ම උපදෙස් ලබා දෙන්නටත් මෙවැනි පුහුණු කඳවුරු සභාවන් සමග එක්ව පවත්වන්නෙමු. තවද ඔබගේ සභාව තුළත් මෙවැනි පුහුණු කඳවුරු අප විසින් පවත්වන්නට අවශ්‍ය නම් අප සමග සම්බන්ධ වන්න.







