Lanka Hope MediaLanka Hope MediaLanka Hope MediaLanka Hope Media
  • ප්‍රධාන මෙනුව
  • අපගේ සේවාවන්
    • තැපැල් මාර්ගිකව නොමිලේ කරනු ලබන බයිබල් පාඨමාලාවන්
    • ශුද්ධවන්තයන්ව දේව සේවය උදෙසා සූදානම් කිරීමේ පුහුණු කඳවුරු
    • කුඩා දරුවන් උදෙසා වන වැඩසටහන්
    • පොත්පත් සහ අත්පත්‍රිකා
    • විශේෂ වැඩසටහන්
    • යාච්ඤා සේවාවන්
    • තරුණ තරුණියන් උදෙසා වන වැඩසටහන්
    • කිතුණු ගීතිකා අඩංගු CD තැටි
    • බලාපොරොත්තුවේ වේලාව නැමැති ගුවන් විදුලි වැඩසටහන
    • වීදි නාට්‍ය
  • අරමුදල්
  • අප විමසන්න
  • EN
  • தமிழ்

තැපැල් මාර්ගිකව නොමිලේ කරනු ලබන බයිබල් පාඨමාලාවන්

    Home තැපැල් මාර්ගිකව නොමිලේ කරනු ලබන බයිබල් පාඨමාලාවන්

    අපගේ සේවාව මඟින් සිංහල දමිළ මෙන්ම ඉංග්‍රීසි භාෂාවන්ගෙන් තැපැල් ආශ්‍රයෙන් බයිබල් පාඨමාලාවන් නොමිලේ උගන්වනු ලැබේ. කිතුනු ධර්මය තුළ පවතින මූලික උපදෙස් ඉගෙන ගැනීමට හා තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් මෙම පාඨමාලාවන් නිර්මාණය කොට ඇත. තවද පැරණි හා නව ගිවිසුම් තුළ පවතින කතා අඩංගු කොට කුඩා ළමුන් උදෙසා පාඨමාලාවන් නිර්මාණය කර ඇති අතර ස්වර්ගීය පුෂ්පය අවංක ජීවිතය හා දෙවිඳුන් සමග දිවිය යන මාතෘකා යටතේ කිතුනුවන්ට මෙන්ම යේසුස් වහන්සේ පිළිබඳව දැනගන්නට ප්‍රිය කරන අය උදෙසාත් මහත් ප්‍රයෝජණවත් ලෙස නිර්මාණය කොට ඇත.

    මෙම බයිබල් පාඨමාලාවන් සාර්ථක ලෙස අවසන් කරන සියල්ලන් හට සහතික පත් මෙන්ම පොත්පත්ද ත්‍යාග පිණිස ලබා දෙන්නෙමු. මේ පිළිබඳව තවදුරටත් දැන ගැනීමට අප සමග සම්බන්ධ වන්න.

    සහතික පත්

    පින්තූර එකතුව

    ලිපිනය
    P.O. BOX. 2258,
    COLOMBO,
    SRI LANKA.

    දුරකථන අංකය
    011 3678 090
    072 2456 621

    ෆැක්ස් අංකය
    011 2390 414

    විද්‍යුත් තැපැල් ලිපිනය
    [email protected]

    සේවාවන්

    තැපැල් මාර්ගිකව නොමිලේ කරනු ලබන බයිබල් පාඨමාලාවන්

    කුඩා දරුවන් උදෙසා වන වැඩසටහන්

    පොත්පත් සහ අත්පත්‍රිකා

    විශේෂ වැඩසටහන්

    යාච්ඤා සේවාවන්

    වැඩිදුර …

    ශුද්ධවන්තයන්ව දේව සේවය උදෙසා සූදානම් කිරීමේ පුහුණු කඳවුරු
     
    තරුණ තරුණියන් උදෙසා වන වැඩසටහන්
     
    කිතුණු ගීතිකා අඩංගු CD තැටි
     
    බලාපොරොත්තුවේ වේලාව නැමැති ගුවන් විදුලි වැඩසටහන
     
    වීදි නාට්‍ය

    Facebook

    Lanka Hope Media- Sri Lanka

    Copyright © 2019 Lanka Hope Media. | Design by Balanita
    • ප්‍රධාන මෙනුව
    • අපගේ සේවාවන්
      • තැපැල් මාර්ගිකව නොමිලේ කරනු ලබන බයිබල් පාඨමාලාවන්
      • ශුද්ධවන්තයන්ව දේව සේවය උදෙසා සූදානම් කිරීමේ පුහුණු කඳවුරු
      • කුඩා දරුවන් උදෙසා වන වැඩසටහන්
      • පොත්පත් සහ අත්පත්‍රිකා
      • විශේෂ වැඩසටහන්
      • යාච්ඤා සේවාවන්
      • තරුණ තරුණියන් උදෙසා වන වැඩසටහන්
      • කිතුණු ගීතිකා අඩංගු CD තැටි
      • බලාපොරොත්තුවේ වේලාව නැමැති ගුවන් විදුලි වැඩසටහන
      • වීදි නාට්‍ය
    • අරමුදල්
    • අප විමසන්න
    • EN
    • தமிழ்
    Lanka Hope Media