අපගේ ආයතනය විසින් සිංහල මෙන්ම ද්‍රවිඩ භාෂාවන්ගෙන් යුත් කිතුණූ ගීතිකා අඩංගු ගීතිකා තැටි එළි දක්වන්නෙමු. මෙම ගීතිකා සියල්ල ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය එළිදක්වන ආකාරයෙනුත් අසන්නන් සියල්ලන්වම ක්‍රිස්තුස්වහන්සේ තුල මගපෙන්වන ආකාරයෙනුත් පටිගත කර ඇත. ඒවායෙහි අවශ්‍යතාවයක් පවතී නම් අප සමග සම්බන්ධ වන්න.

